මගෙ යාලුවෝ

My sketches



Sloth Bear
Toque Monkey
Slender Loris
Fish owl

White - bellied Sea Eagle


Royal Bengal Tiger (India)


                        






                   




African (baby) Elephant





Stripe-necked Mongoose














18 comments:

  1. What a great artist........... :)

    ReplyDelete
  2. අයියේ මේ ටික ඔක්කොටම සයින් එකක් දාන්න. ඒ තරම්ම යුනික්. හොරාගත්තොත් අපරාදයක්

    ReplyDelete
    Replies
    1. හෙන්රියාත් (dude) මට බැන්නා හංවඩුව ගහපිය කියලා. මේවා වැඩිහරියක් මගේ පළවෙනි පොතට ඇඳපුවා, 1999 දි විතර. දැන් අඳින ඒවට නම් අත්සන දානවා. යහපත් දේකට පාවිච්චි කරනවානම් හොරකම් කළත් කමක් නෑ කියලත් හිතෙනවා, මලේ.

      Delete
    2. ඒකත් ඇත්ත තමා.. මිකිස් කම හැමෝම දන්නවනං. ඔබට ජය..

      Delete
  3. තනිකරම පැන්සලෙන් ඇඳපුව නේද? මාර ලස්සනයි. මටත් ඉස්සර හෙන උනත් තිබ්බා පැන්සල් හෝ පෑනක් විතරක් භාවිතා කරල අඳින් චිත්‍ර වලට. අපේ ඉස්කෝලේ ඔය වැඩේ නියමෙට කරන්න පුලුවන් ළමයෙක් හිටියා. ඒවා දැකල තමා ආස උනේ. මේ ටික මරු..

    ReplyDelete
    Replies
    1. මලේ මේවා පැන්සලෙන් ස්කෙච් එකක් ගහගෙන 0.5 සයින් පෙන් එකෙන් ඇඳපු ඒවා. සේරම පින්තූර (photographs) බලාගෙන ඇන්දේ.

      Delete
  4. නියම චිත්‍ර ටික....

    ReplyDelete
  5. කුසුම්සිරිApril 10, 2014 at 10:44 PM

    ගාමිණිගේ විජිතට හමුවුණේ අහම්බෙන්. මරැ බ්ලොගයක්නේ. තව තවත් ලියන්න.
    මේ දෙකටන කුසුම්මසිරි විජයවර්ධන

    ReplyDelete