මගෙ යාලුවෝ

My Books



Lost Trails in Yala - East , Edited by Lalith Seneviratne







14 comments:

  1. මම මේ දෙවෙනි පොත, "වන දිවි සැරිසර" ගැන දැනගෙන හිටියෙ නෑනෙ ගාමිණී. ඒකනෙ කිව්වෙ මේ බ්ලොග් එකෙන් තමයි අපි උඹව හරියට අඳුනාගන්නෙ කියලා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. සොරි මචං මට ඒ ගැන කියන්න අමතක වෙන්න ඇති. අපි හම්බ වෙන්නේ කල්පෙකට සැරයක් නේ. මම ඉන්දියාවෙ ගිය අවස්ථාවලදි දැකපු, ඉගෙනගත්තු දේවල් තමයි ඒකේ තියෙන්නේ. හෙට අනිද්දා පොතෙන් කෑලි කීපයක් පෝස්ට් කරන්න හිතාගෙන ඉන්නවා. මේ පාර ආවහම පොත උඹට අනිවාර්යයෙන්ම ලැබෙනවා.

      Delete
    2. මචං අර ඉංගිරිස් එකට කලා වගෙ එක ‍රැයින් ඔක්කොම අප්ලෝඩ් කරන්න එපා. ටික ටික දාපං මචං අපිත් කියවන්න එපායැ.
      බෝහෝම ඉස්තූතියි මචං පොතට. ඔන්න ඇඩ්වානස් ඉස්තූතියක්.:)
      henryblogwalker the Dude

      Delete
  2. මේ පාර බුක් ෆෙයාර් එකේදී පොත හොයාගන්න ඕනේ :)

    ReplyDelete
    Replies
    1. හසිත, මරදානෙ පැත්තෙ ගිය වෙලාවක දයාවංශ ජයකොඩි එකට ගොඩ උනොත් ටිකක් අඩුවට ගන්න පුලුවන්. (ආනන්දෙ ඉස්සරහ එස්. මහින්ද හිමි මාවතේ)

      Delete
  3. මේ පොත් දෙක අනිවාර්යයෙන්ම හොයාගෙන කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කුමන ඉන්න කාලේ සිද්ද වෙච්ච දේවල් ගැන පළවෙනි පොතේ කියවෙන්නේ ...

      Delete
    2. පොතක්ම නෙමේ පොත් රත්නයක්!ඔබතුමා ඒ තරමටම පොත හසුරොවනවා.අපිට ඒ පත්වීම ලැබුනා වගේ කියවනකොට හිතන්නේ.වාසනාවක්!තව ලියන්න.කොච්චර ලිව්වත් මමනම් කියවනවා.

      Delete
  4. මචෝ මට දීපු පොත් ටික බර ගානක් බෑලුවා, ඒත් මට දුක බලන්ඩ ඕන් එවුන් ඒව බලන්ඩ කෑමති නෑ. ඒ උන්ගේ කරුමේ.

    ReplyDelete
    Replies
    1. වතුර ලඟට එක්ක යන්න පුලුවන් මචං ... පොවන්න බෑ

      Delete
  5. ඔබතුමා මුණගැහිල හරි මේ පොත් සෙට් එක එකවෑර ගන්ට ඕනෑ!

    ReplyDelete
    Replies
    1. මරදාන පැත්තෙ ගිය වෙලාවක දයාවංශ ජයකොඩි එකෙන් ටිකක් අඩුවට ගන්න පුලුවන් තිස්ස මහත්තයා. වෙලාවක අපි මුණගැහෙමු.

      Delete
  6. ‍යාල නැගෙනහිර අහිමි වනමං නම් හරිම ලස්සන පොතක්.වනදිවි සැරිසර පොතට වඩා මන් ඒකට කැමතියි... තව ඒ වගේ පොතක් කියවන්න ලැබෙයිද ලඟදි?

    ReplyDelete
  7. අපිටත් දෑනගන්න පුලුවන්ද මේ පොත් ලබගන්නෙ කොහොමද කියලා..

    ReplyDelete